ඔව්හු ඒ අවස්ථාවේ දී තමන්ගේ අඹුදරුවන් ගැන වත් සහෝදරයන් සහ නෑදෑයන් ගැන වත් වැඩිපුර නොසැලකූ හ. ඔවුන්ට වඩා මහත් බියක් ඇති වූයේ ආලේප කරන ලද දේව මාලිගාව නිසා ය.