ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 මකබිවරු 15:1 - Sinhala New Revised Version 2018

ජූදස් සහ ඔහුගේ සෙනඟ සමරියාවට කිට්ටු ප්‍රදේශයෙහි සිටින බව නිකනෝර්ට සැළ විය. එබැවින් ඔහු අනතුරකට මුහුණ නො පා සබත් දවසේ දී ඔවුන්ට පහර දීමට තීරණය කරගත්තේ ය.

පරිච්ඡේදය බලන්න



2 මකබිවරු 15:1
0 හුවමාරු යොමු