ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 මකබිවරු 14:8 - Sinhala New Revised Version 2018

පළමුකොට රජුගේ සෞභාග්‍යය සඳහා මාගේ ඇති අවංක සැලකිල්ල නිසාත්, දෙවනු ව අපගේ පුරවැසියන්ගේ යහපත නිසාත් මම එසේ කෙළෙමි. මන්ද, මා දැන් සඳහන් කළ ඒ අයගේ වගකීමක් නැති ක්‍රියා කලාපය නිසා අපගේ මුළු ජාතිය ම මහා ප්‍රපාතයකට වැටී සිටී.

පරිච්ඡේදය බලන්න



2 මකබිවරු 14:8
0 හුවමාරු යොමු