එහෙත් සටන් උග්‍රතාවය නිසා ඔහු කඩු මුවහතට නොවැටිණි. හමුදාවන් දොරටුවෙන් ඇතුළට පීරාගෙන එන විට ඔහු කඩිසර ලෙස පවුරට නැඟී නිර්භීත ලෙස හමුදා භටයන් අතරට පැන්නේ ය.