ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 මකබිවරු 14:4 - Sinhala New Revised Version 2018

වර්ෂ එකසිය පනස් එකේ දී දෙමෙත්‍රියස් රජු වෙත ගොස්, දේව මාලිගාවේ පාරම්පරික ඔලීව අතු සමඟ ස්වර්ණ කිරීටයක් රජුට තෑගි කෙළේ ය. එදින ඔහු නිහඬ ව සිටියේ ය.

පරිච්ඡේදය බලන්න



2 මකබිවරු 14:4
0 හුවමාරු යොමු