ජුදෙව්වන් කෙරෙහි වූ තමාගේ බද්ධ වෛරය පෙන්වන පිණිස, රාශිස් අත්අඩංගුවට ගැනීමට නිකනෝර් තෙමේ යුද්ධ භටයන් පන්සියයක් පිටත් කර යැවී ය.