ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 මකබිවරු 14:32 - Sinhala New Revised Version 2018

අවශ්‍ය මිනිසා කවරෙක් ද කියා තමන් නොදන්නා බව ඔවුන් දිවුරමින් කියා සිටින්නට වූ විට, නිකනෝර් තෙමේ දේව මාලිගාව දෙසට තම දකුණත දිගු කරමින්, “ජූදස් සිරකරුවෙකු මෙන් ඔබ මට පාවා නොදෙන්නහු නම්, මම දෙවියන් වහන්සේගේ මේ ශුද්ධස්ථානය පොළොවට සමතලා කරදමා, එහි පූජාසනය වනසාදමා, මේ ස්ථානයේ ම දියෝනිසියස් දේවතාව හට මනහර දේවාලයක් ගොඩනංවන්නෙමි”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න



2 මකබිවරු 14:32
0 හුවමාරු යොමු