ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 මකබිවරු 14:29 - Sinhala New Revised Version 2018

එහෙත් රජුට විරුද්ධ ව සිටීම ඔහුට නොකළ හැකි දෙයකි. එබැවින් කිසි යම් උපාය මාර්ගයකින් රජ අණ ක්‍රියාවේ යෙදවීමට අවස්ථාවක් එන තෙක් ඔහු බලා සිටියේ ය.

පරිච්ඡේදය බලන්න



2 මකබිවරු 14:29
0 හුවමාරු යොමු