රජ තෙමේ ද කෝපයෙන් දිළිහෙන්නට විය. මේ පරම දුෂ්ටයාගේ මිථ්‍යා අපවාදවලින් ඇවිස්සුණු ඔහු එම ගිවිසුම ගැන තම දැඩි අමනාපය දක්වා, මකබියස්ට මාංචු දමා වහා ම ඔහු අන්තියෝකිය නුවරට එවන ලෙස නිකනෝර්ට ලියා යැවී ය.