ජූදස් සහ නිකනෝර් කොපමණ මිත්‍ර ව සිටිත් ද යන්න ඇල්සිමස් දුටු විට, ඔහු ඔවුන් විසින් අත්සන් තබන ලද ගිවිසුමේ පිටපතක් ද රැගෙන දෙමෙත්‍රියස් වෙත ගොස්, නිකනෝර් රාජ්‍යයේ යහපතට විරුද්ධ ව ක්‍රියා කිරීමට සිතාගෙන සිටින බවත්, රජුගේ මිත්‍ර ගණයේ මීළඟ පුරප්පාඩුව ඇති වූ විට, රාජ්‍යයේ සතුරා වන ජූදස් ඊට පත් කිරීමට සිතාගෙන සිටින බවත් දැන්වී ය.