එහෙත් සතුරා විසින් කරනු ලැබිය හැකි කිසි යම් හදිසි ද්‍රෝහි පහර දීමක් වුවහොත් එයට මුහුණ දෙන පිණිස, ජූදස් ඔහුගේ සන්නාහ සන්නද්ධ භට පිරිස් ප්‍රයෝජනවත් ස්ථානවල නවතා තිබිණි. නායකයෝ ද සම්මන්ත්‍රණය පවත්වා සම්මුතියකට පැමිණියෝ ය.