ඔහුගේ කොන්දේසි හොඳින් සලකා බැලීමෙන් පසු, නායකයා ඒ සියල්ල තම සේනාවන්ට දැන්වී ය. ඔවුන් සියල්ලන් ම පැහැදිලි ලෙස ම ඒ ගැන ඒකමතික ව සිටි බැවින් ඔව්හු ගිවිසුමට එකඟ වූ හ.