එසේ හෙයින්, ජුදෙව්වරුන් සමඟ මිත්‍ර ගිවිසුමක් කරගැනීමටත් අනිත් පක්ෂයේ කොන්දේසි පිළිගැනීමටත් තමා කැමැති බව දන්වමින් ඔහු ඒ සඳහා පොසිදෝනියස්, තියෝඩොටස් සහ මත්තතියස් යන අය පිටත් කර යැවී ය.