ඔව්හු තම නායකයාගේ අණ පිට තමන් සිටි ස්ථානයෙන් වහා ම පිටත් වී ගොස් දේස්සව් නම් ග්‍රාමයේ සිටි සතුරාට පහර දුන්නෝ ය.