රජ තෙමේ තම පියාගේ කාලයේ දී සිදු වූ දේවලටත් වඩා දරුණු ලෙස ජුදෙව්වරුන් සම්බන්ධයෙන් ක්‍රියා කරනු පිණිස ඉතා බිහිසුණු අදහස්වලින් තම සිත පුරවාගෙන ඉදිරියට ගියේ ය.