පූජාසනයේ ගින්න සහ අළු ශුද්ධ දේවල් ලෙස සලකනු ලැබූ නමුත්, ඒ පූජාසනයට විරුද්ධ ව ඔහු බොහෝ පව් කළ බැවින්, ඔහු මරුමුවට පත් වූයේ අළුගොඩක් තුළ ය.