යමෙකු ශුද්ධ වූ දෙයක් සොරාගැනීමක් ගැන වරදකරුවෙකු වූ විට හෝ වෙනත් කිසි යම් අපරාධයක් ගැන ප්‍රසිද්ධියේ වරදකරුවෙකු වූ විට හෝ, ඔහු කොත මුදුනට ගෙනයනු ලැබ, මරාදැමීම සඳහා එය ඇතුළට තල්ලු කරදමනු ලැබේ.