ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 මකබිවරු 13:5 - Sinhala New Revised Version 2018

ඒ ස්ථානයේ මීටර් විසි තුනක් උස කොතක් විය. එය අළුවලින් පුරවා තිබිණි. ඒ කොත මුදුනේ ගැටියේ කවාකාර නිර්මාණයක් විය. එය, කොත ඇතුළට ක්‍රමයෙන් බෑවුම් සහිත ව අළු ගොඩ දෙසට හරවා තිබිණි.

පරිච්ඡේදය බලන්න



2 මකබිවරු 13:5
0 හුවමාරු යොමු