ටොලමයිස් නගරයට ගියේ ය. එම ස්ථානයේ විසූ අය ගිවිසුම අනුමත නොකළහ. ඒ ගැන තමන්ගේ අමනාපය ප්‍රකාශ කළ ඔවුන්ට එහි පනත් අවලංගු කිරීම අවශ්‍ය විය.