ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 මකබිවරු 13:24 - Sinhala New Revised Version 2018

එවිට රාජ්‍ය කටයුතු භාර ව සිටි පිලිප් අන්තියෝකිය නුවර කැරලි ගැසූ බව ඔහුට සැළ විය. මේ නිසා ඔහු අතිශයින් විස්මිත ව ජුදෙව්වරුන් සමඟ මන්ත්‍රණය කොට, තම පරාජය පිළිගෙන සියලු ම සාධාරණ කොන්දේසි අනුව ක්‍රියා කිරීමට පොරොන්දු දුන්නේ ය. ඔහු ගිවිසුමක් කර, පඬුරු පූජා කොට, දේව මාලිගාවට ගෞරවය පිරිනමා, ශුද්ධස්ථානයට වටිනා තෑගිබෝග බොහෝ දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න



2 මකබිවරු 13:24
0 හුවමාරු යොමු