ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 මකබිවරු 13:23 - Sinhala New Revised Version 2018

රජ තෙමේ දෙ වන වරටත් බෙත්-ශූර් සිටි ආරක්ෂක භට පිරිස සමඟ සාකච්ඡා කෙළේ ය. ඔහු මිතුරු ගිවිසුමක් යෝජනා කොට එය පිළිගෙන පසුබැස ගිය නමුත්, ජූදස්ට සහ ඔහුගේ පිරිසට පහර දුන්නේ ය. එහෙත් ඔහු අන්ත පරාජයකට පත් විය.

පරිච්ඡේදය බලන්න



2 මකබිවරු 13:23
0 හුවමාරු යොමු