ඉන්පසු ඔහු ප්‍රජා මූලිකයන් සමඟ සම්මන්ත්‍රණය කර, රජුගේ හමුදාව ජුදයාව ආක්‍රමණය කොට නගරය අල්ලාගන්නා තෙක් බලා නොසිට හමුදාව සමඟ ගමන් කොට දෙවි පිහිට ඇති ව මුළු ව්‍යාපාරය පිළිබඳ ව තීරණයක් ගැනීමට අධිෂ්ඨාන කරගත්තේ ය.