ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 මකබිවරු 13:12 - Sinhala New Revised Version 2018

සියල්ලෝ ම ඔහුගේ නියෝගවලට කීකරු වී එකාවන් ව දවස් තුනක් ම මුණින්තලා ව වැඳ වැටී, නොනවත්වා හඬමින් ද, උපවාස කරමින් ද, දයාව පාන සමිඳාණන් වහන්සේට යාච්ඤා කළහ. ඉන්පසු ජූදස් ඔවුන්ට කතා කොට ඔවුන් ධෛර්යවත් කර, තමාට කිට්ටුවෙන් සිටින ලෙස ඉල්ලී ය.

පරිච්ඡේදය බලන්න



2 මකබිවරු 13:12
0 හුවමාරු යොමු