ඔවුන්ගේ රට ද දේව මාලිගාව ද ව්‍යවස්ථාව ද අහිමි වෙන්න යන මේ භයානක මොහොතෙහි ඔවුන්ට පිහිට වීමට අයැදින ලෙසටත්, යන්තම් හුස්ම ගැනීමට ඉඩක් ලැබුණු මේ අවස්ථාවෙහි දී දේවාපහාසයන් දොඩන විජාතිකයන්ගේ අත්වලට අසු වෙන්ට ඉඩ නොදෙන මෙන් අයැදින ලෙසටත් අවවාද කෙළේ ය.