කරන ලද පාපය සම්පූර්ණයෙන් ම මකාදමන ලෙස ඉල්ලා යාච්ඤා කරන්න පටන්ගත්හ. තවද, වීරවික්‍රම ජූදස් සෙනඟට කතා කොට, “මියගිය අයගේ පාපයේ විපාකය ඔවුන්ට තමන්ගේ නෙත්වලින් ම දක්නට ලැබුණු නිසා, ඔවුන් පාපයෙන් වැළකී සිටිය යුතු ය”යි කීවේ ය.