ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 මකබිවරු 12:38 - Sinhala New Revised Version 2018

ඉන්පසු ජූදස් සිය හමුදාව එකතු කොට අදුල්ලාම් නගරයට ගියේ ය. සතියේ සත් වන දවස පැමිණි බැවින් ඔව්හු සිරිත් පරිදි තමන් පවිත්‍ර කරගෙන ඒ ස්ථානයේ සටන නැවැත්වූ හ.

පරිච්ඡේදය බලන්න



2 මකබිවරු 12:38
0 හුවමාරු යොමු