ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 මකබිවරු 12:27 - Sinhala New Revised Version 2018

මෙසේ මේ සතුරන් පලවා හැරීමෙන් පසු, ජූදස් තෙමේ ලිසියස් ජීවත් ව සිටි ශක්තිසම්පන්න නගරයක් වූ ඒප්‍රොන්ට විරුද්ධ ව ස්වකීය සේනාව මෙහෙය වූයේ ය. හැඩි දැඩි සිරුරු ඇති තරුණයෝ ප්‍රාකාරයෙන් පිටත සිටගෙන දරුණු ලෙස සටන් කළහ. යුද්ධ යන්ත්‍ර සහ දමාගසන ආයුධ විශාල තොගයක් නගරය තුළ තැන්පත් කර තිබිණ.

පරිච්ඡේදය බලන්න



2 මකබිවරු 12:27
0 හුවමාරු යොමු