ඔවුන්ගේ ආධාරය සෑම අතින් ම වටිනා එකක් බව තේරුම්ගත් ජූදස් ද ඔවුන් සමඟ සාම ගිවිසුමකට එළඹීමට එකඟ විය. මෙසේ පොරොන්දු හුවමාරු කරගැනීමෙන් පසු අරාබිවරු තමන්ගේ ම කූඩාරම්වලට ආපසු හැරී ගියෝ ය.