ඔව්හු සියල්ලෝ ම ඒකමතික ව කරුණාවේ දෙවියන් වහන්සේ පැසසූ හ. ඔව්හු කොතරම් මහත් ධෛර්යයකින් පිරී ගියෝ ද යත් මිනිසුන් පමණක් නොව ප්‍රචණ්ඩ වන සතුන් හා අයෝමය ප්‍රාකාර පවා වනසාලන්නට සූදානම් බවත් ඔව්හු දැක්වූ හ.