මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 11:10 - Sinhala New Revised Version 201810 සමිඳාණන් වහන්සේ ඔවුන්ට අනුකම්පා කළ බැවින්, ස්වර්ගීක මිත්‍රයාණන්ගේ ආධාරය ඇති ව, ඔව්හු යුද පෙළපාලියෙන් ඉදිරියට ගමන් ගත්හ. පරිච්ඡේදය බලන්න |