ඔවුන් ජෙරුසලමට සමීප ව සිටිය දී ම ඔවුන්ගේ මූලිකයා වශයෙන් සුදු ඇඳුමෙන් සැරසී රන් යුද පැළඳුම් ලෙළවමින් සිටි අසරුවෙක්, දර්ශනය විය.