අවිආයුධ ගත් පළමුවැන්නා මකබියස් විය. තමන්ගේ සහෝදරයන්ගේ ආධාරයට තමන්ගේ ජීවිත පවා පිදීමට සූදානම් ව තමා සමඟ එන ලෙස ඔහු අනිත් අයගෙන් ඉල්ලා සිටියේ ය. සියල්ලෝ ම එකාමෙන් අධිෂ්ඨානයෙන් බැඳී සටන සඳහා පිටත් වූ හ.