වෙනත් ජාතික සිද්ධස්ථානවලින් අය කරනු ලැබූ අන්දමට ම දේව මාලිගාවෙනුත් බද්දක් අය කර ගැනීමත්, නායක පූජක පදවිය අවුරුදු පතා විකිණීමත් ය.