ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 මකබිවරු 11:25 - Sinhala New Revised Version 2018

එබැවින්, මේ ජනතාව සෑම හිරිහැරයකින් ම මිදී නිදහසේ ජීවත්වීම අපේ අදහස බැවින් අපේ නියමය නම්: දේව මාලිගාව ඔවුන්ට යළි ප්‍රතිසංස්කරණය කරදීම සහ ඔවුන්ගේ මුතුන්මිත්තන්ගේ සිරිත්විරිත් අනුව ඔවුන්ගේ වැඩ කටයුතු කරගෙන යාමට ඔවුන්ට ඉඩ දීම ය.

පරිච්ඡේදය බලන්න



2 මකබිවරු 11:25
0 හුවමාරු යොමු