අපේ පියාණන් මිය ගොස් දෙවිවරුන් අතර ස්ථානය ඔහුට ලැබී තිබෙන බැවින්, අපගේ කැමැත්ත වනුයේ රාජ්‍යයේ වැසියන් සියල්ලන් නිදහසේ තම තමන්ගේ කටයුතුවල යෙදීමට ඔවුන්ට අවසර දීම ය.