ලිසියස් නැණවත් කෙනෙකු වූ බැවින්, ඔහු තම පරාජය ගැන කල්පනා කොට, බලසම්පන්න දෙවියන් වහන්සේ හෙබ්‍රෙව්වරුන් උදෙසා සටන් කරන බැවින් ඔවුන් පරාජය කළ නොහැකි බව තේරුම්ගත්තේ ය.