මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 11:12 - Sinhala New Revised Version 201812 පාබළ හමුදාවෙන් එකොළොස් දහසක් ද අශ්ව හමුදාවෙන් එක් දහස් හය සියයක් ද මරාදමා අනෙක් සියල්ලන් පලවා හැරියෝ ය. ඔවුන් අතර බොහෝ දෙනෙක් තුවාළ ලබා ආයුධ විරහිත ව පැන ගියහ. ලිසියස් ද නීච ලෙස පලා යාමෙන් බේරිණි. පරිච්ඡේදය බලන්න |