ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 මකබිවරු 10:36 - Sinhala New Revised Version 2018

තවත් අයත් එලෙස ම ප්‍රාකාරවලට නැඟ, සතුරන්ගේ පිටුපසින් ගොස්, එහි කොත්වලට ගිනිතබා, දේවාපහාස කී අය අල්ලාගෙන පණපිටින් ම දර සෑ මත තබා ගිනිබත් කළහ. තවත් සමහරෙක් දොරටු බිඳ හමුදාවේ ඉතිරි කොටස නගරයට ඇතුළු කොට, නගරය පළමු ව අල්ලාගත්තෝ ය.

පරිච්ඡේදය බලන්න



2 මකබිවරු 10:36
0 හුවමාරු යොමු