ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 මකබිවරු 10:13 - Sinhala New Revised Version 2018

රජුගේ මිත්‍රයෝ ය යි සම්මත කණ්ඩායම විසින් යුපාතෝර් ඉදිරියෙහි ටොලමිට විරුද්ධ ව චෝදනා කරන ලදුව, පිලෝමිටර් විසින් ඔහුට භාර දෙන ලද සයිප්‍රස් දූපත අත්හැරීම නිසා ද, සෑම අතින් ම ඔහුට රාජ ද්‍රෝහියා ය යි කියන බව අසන්නට ලැබිණ. තමාගේ කීර්තිමත් නිල පදවිය දීප්තිමත් නො කළ ඔහු වස බී සිය පණ නසාගත්තේ ය.

පරිච්ඡේදය බලන්න



2 මකබිවරු 10:13
0 හුවමාරු යොමු