තීර්හි රජ වූ හීරාම් දාවිත්ට මාලිගාවක් ගොඩනැඟීම පිණිස ඔහු වෙත පණිවුඩකාරයන් ද කිහිරි ලී ද ගල් වඩුවන් ද වඩුවන් ද එවී ය.
2 ලේකම් 2:2 - Sinhala New Revised Version 2018 බර අදින පිණිස මිනිසුන් සැත්තෑදහසක් ද කඳුකරයේ ලී කපන පිණිස මිනිසුන් අසූදහසක් ද ඔවුන් කෙරෙහි නිලධාරීන් තුන්දහස් හයසියයක් ද නියම කෙළේ ය. Sinhala New Revised Version බර අදින පිණිස මිනිසුන් සැත්තෑදහසක් ද කඳුකරයේ ලී කපන පිණිස මිනිසුන් අසූදහසක් ද ඔවුන් කෙරෙහි නිලධාරීන් තුන්දහස් හයසියයක් ද නියම කෙළේ ය. Sinhala Revised Old Version බර අදින පිණිස මිනිසුන් සැත්තෑ දහසක්ද කඳුවල ලී කපන මිනිසුන් අසූ දහසක්ද ඔවුන් කෙරෙහි මුලාදෑනීන් තුන්දහස් හසියයක්ද නියමකෙළේය. |
තීර්හි රජ වූ හීරාම් දාවිත්ට මාලිගාවක් ගොඩනැඟීම පිණිස ඔහු වෙත පණිවුඩකාරයන් ද කිහිරි ලී ද ගල් වඩුවන් ද වඩුවන් ද එවී ය.
ඔහු ඔවුන්ගෙන් හැත්තෑදහසක් බර අදින පිණිස ද අසූදහසක් කඳුකරයේ ලී කැපීමට ද තුන්දහස් හයසියයක් සෙනඟ ලවා වැඩ කරවන නිලධාරීන් කොට ද පත් කෙළේ ය.
ඔවුන් ජීවත් වුණා වේ. ඔවුන්ගේ අධිපතීන් කී පරිදි ඔව්හු අපට දර කපන්නෝ ද දිය අදින්නෝ ද වන්නෝ ය”යි කීවෝ ය.