Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 2:2 - Sinhala Revised Old Version

2 බර අදින පිණිස මිනිසුන් සැත්තෑ දහසක්ද කඳුවල ලී කපන මිනිසුන් අසූ දහසක්ද ඔවුන් කෙරෙහි මුලාදෑනීන් තුන්දහස් හසියයක්ද නියමකෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 බර අදින පිණිස මිනිසුන් සැත්තෑදහසක් ද කඳුකරයේ ලී කපන පිණිස මිනිසුන් අසූදහසක් ද ඔවුන් කෙරෙහි නිලධාරීන් තුන්දහස් හයසියයක් ද නියම කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 බර අදින පිණිස මිනිසුන් සැත්තෑදහසක් ද කඳුකරයේ ලී කපන පිණිස මිනිසුන් අසූදහසක් ද ඔවුන් කෙරෙහි නිලධාරීන් තුන්දහස් හයසියයක් ද නියම කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 2:2
4 හුවමාරු යොමු  

ඔහු ඔවුන්ගෙන් හැත්තෑදාහක් බර අදින පිණිසද අසූ දහසක් කඳුවල ලී කැපීමටද තුන්දහස් හසියයක් සෙනඟ ලවා වැඩකරවන මුලාදෑනීන් කොටද පත්කෙළේය.


තවද අධිපතීහු ඔවුන්ට කථාකොට: ඔව්හු ජීවත්වෙත්වයි කීවෝය. අධිපතීන් විසින් ඔවුන්ට කී හැටියට ඔව්හු වනාහි මුළු සභාවට දර කපන්නෝද දිය අදින්නෝද වූහ.


තීර්හි රජවූ හීරාම් දාවිත්ට ගෘහයක් ගොඩනැගීම පිණිස ඔහු වෙතට පණිවිඩකාරයන්ද කිහිරි ලීද ගල්වඩුවන්ද වඩුවන්ද එවුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්