තවද, රෙහොබෝවම් දාවිත්ගේ පුත් ජෙරිමොත්ගේ ද ජෙස්සේගේ පුත් එලියාබ්ගේ දුව වන අබිහයිල්ගේ ද දුව වන මහලත් භාර්යාව කොට පාවාගත්තේ ය.
2 ලේකම් 11:17 - Sinhala New Revised Version 2018 මෙසේ ඔව්හු ජුදා රාජ්‍යය ශක්තිමත් කොට සලමොන්ගේ පුත් රෙහොබෝවම්ට තුන් අවුරුද්දක් සහාය දුන්හ. මන්ද, ඔවුන් තුන් අවුරුද්දක් ම දාවිත්ගේ ද සලමොන්ගේ ද මාර්ගයෙහි ගමන් කළ බැවිනි. Sinhala New Revised Version මෙසේ ඔව්හු ජුදා රාජ්‍යය ශක්තිමත් කොට සලමොන්ගේ පුත් රෙහොබෝවම්ට තුන් අවුරුද්දක් සහාය දුන්හ. මන්ද, ඔවුන් තුන් අවුරුද්දක් ම දාවිත්ගේ ද සලමොන්ගේ ද මාර්ගයෙහි ගමන් කළ බැවිනි. Sinhala Revised Old Version මෙසේ ඔව්හු යූදා රාජ්‍යය ශක්තිමත්කොට සාලමොන්ගේ පුත්‍රවූ රෙහොබොවම් තුන් අවුරුද්දකට ස්ථිරකළෝය. මක්නිසාද ඔව්හු තුන් අවුරුද්දක් දාවිත්ගේද සාලමොන්ගේද මාර්ගයෙහි හැසුරුණෝය. |
තවද, රෙහොබෝවම් දාවිත්ගේ පුත් ජෙරිමොත්ගේ ද ජෙස්සේගේ පුත් එලියාබ්ගේ දුව වන අබිහයිල්ගේ ද දුව වන මහලත් භාර්යාව කොට පාවාගත්තේ ය.
තවද, රෙහොබෝවම්ගේ රාජ්‍යය ස්ථිර වී ඔහු බලවත් වූ කල්හි ඔහුත්, සියලු ඉශ්රායෙල්වරුත් සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථාව අත්හැරියෝ ය.
“අහෝ! එප්‍රායිම්වරුනි, මම නුඹලාට කුමක් කරම් ද? අහෝ! ජුදාවරුනි, මම නුඹලාට කුමක් කරම් ද? නුඹලාගේ ප්‍රේමය අලුයම මීදුම වැනි ය; වහා නැති වී යන පිනි වැනි ය.