Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 11:17 - Sinhala Revised Old Version

17 මෙසේ ඔව්හු යූදා රාජ්‍යය ශක්තිමත්කොට සාලමොන්ගේ පුත්‍රවූ රෙහොබොවම් තුන් අවුරුද්දකට ස්ථිරකළෝය. මක්නිසාද ඔව්හු තුන් අවුරුද්දක් දාවිත්ගේද සාලමොන්ගේද මාර්ගයෙහි හැසුරුණෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 මෙසේ ඔව්හු ජුදා රාජ්‍යය ශක්තිමත් කොට සලමොන්ගේ පුත් රෙහොබෝවම්ට තුන් අවුරුද්දක් සහාය දුන්හ. මන්ද, ඔවුන් තුන් අවුරුද්දක් ම දාවිත්ගේ ද සලමොන්ගේ ද මාර්ගයෙහි ගමන් කළ බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 මෙසේ ඔව්හු ජුදා රාජ්‍යය ශක්තිමත් කොට සලමොන්ගේ පුත් රෙහොබෝවම්ට තුන් අවුරුද්දක් සහාය දුන්හ. මන්ද, ඔවුන් තුන් අවුරුද්දක් ම දාවිත්ගේ ද සලමොන්ගේ ද මාර්ගයෙහි ගමන් කළ බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 11:17
7 හුවමාරු යොමු  

තවද රෙහොබොවම්ට රාජ්‍යය ස්ථිරවී ඔහු බලවත්වූ කල්හි, ඔහුත් සියලු ඉශ්‍රායෙල්වරුත් ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාව අත්හැරියෝය.


අහෝ එප්‍රායිම්, මම නුඹට කුමක් කරම්ද? අහෝ යූදා, මම නුඹට කුමක් කරම්ද? නුඹලාගේ යහපත්කම උදයේ වලාකුළද ඉක්මනින් පහව යන පිනිද මෙන්ය.


තවද රෙහොබොවම් දාවිත්ගේ පුත්‍රවූ යෙරිමොත්ගේද යෙස්සේගේ පුත්‍රවූ එලියාබ්ගේ දුව වන අබිහයිල්ගේද දූවූ මාහලත් භාර්යාව කොට පාවාගත්තේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්