ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 සාමුවෙ 20:40 - Sinhala New Revised Version 2018

ජොනතන් තමාගේ ආයුධ ළමයාට දී, “ඒවා නුවරට ගෙන යන්නැ”යි ඔහුට කීවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ජොනතන් තමාගේ ආයුධ ළමයාට දී, “ඒවා නුවරට ගෙන යන්නැ”යි ඔහුට කීවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

යොනාතාන් තමාගේ ආයුධ ළමයාට දී: මේවා නුවරට අරගන යන්නැයි ඔහුට කීවේය.

පරිච්ඡේදය බලන්න



1 සාමුවෙ 20:40
2 හුවමාරු යොමු  

ඒ සිද්ධියේ තේරුම කුමක් දැ යි ළමයා දැන නොගත්තේ ය. ජොනතන් හා දාවිත් පමණක් එය දැනගෙන සිටියහ.


ළමයා ගිය පසු දාවිත් ගල් ගොඩ පිටුපසින් නික්ම අවුත් මුණින්තළා වී තුන්වරක් වැන්දේ ය. දාවිත් සහ ජොනතන් එකිනෙකා සිඹගෙන කඳුළු වගුරුවා ඇඬූ හ. දාවිත්ගේ ශෝකය ජොනතන්ගේ ශෝකයට වඩා අධික විය.