ජෙවුශ්, ෂාකියා හා මිර්මා ය. මොවුහු ඔහුගේ පිය වංශවල ප්‍රධානියන් ව සිටියෝ ය.
යෙවුශ්ද ෂාඛියාද මිර්මාද ඔහු නිසා උපන්නෝය. මොව්හු ඔහුගේ පුත්‍රයෝව පිය වංශවල ප්‍රධානියෝව සිටියෝය.
හුෂිම්ගෙන් අබිතුබ් සහ එල්පයල් උපන්නෝ ය.
ඉන්පසු ඔහුට මෝවබ් රටේ දී ඔහුගේ භාර්යාව වූ හෝඩෙෂ්ගෙන් පුත්‍රයන් ලැබිණි. ඔව්හු නම්, ජෝබාබ්, ශීබියා, මේෂා, මල්කාම්,