1 ලේකම් 4:2 - Sinhala New Revised Version 2018 ෂෝබාල්ගේ පුත්‍ර වූ රෙයායාට දාව ජහත් උපන්නේ ය; ජහත්ට දාව අහුමයි සහ ලාහද් උපන්නෝ ය. මොවුහු ශොරාතිවරුන්ගේ පවුල් ය. Sinhala New Revised Version ෂෝබාල්ගේ පුත්‍ර වූ රෙයායාට දාව ජහත් උපන්නේ ය; ජහත්ට දාව අහුමයි සහ ලාහද් උපන්නෝ ය. මොවුහු ශොරාතිවරුන්ගේ පවුල් ය. Sinhala Revised Old Version ෂෝබාල්ගේ පුත්‍රවූ රෙයායාට දාව යහත් උපන්නේය; යහත්ට දාව අහුමයි සහ ලාහද් උපන්නෝය. මොව්හු ශොරාතිවරුන්ගේ පවුල්ය. |
ඒතාම්ගේ පියාගෙන් උපන් අය නම්: ජෙශ්‍රෙයෙල්, ඉෂ්මා සහ ඉඩ්බාෂ් ය. ඔවුන්ගේ සහෝදරීගේ නම හශ්ශෙලෙල්පොනී ය.
සම්සොන් ශොරාටත් එෂ්තායොල්ටත් අතරෙහි වූ දාන්ගේ කඳවුරේ සිටිය දී, සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය ඔහු ක්‍රියාවේ පොළඹවන්නට පටන්ගත්තේ ය.