දාවිත් රජ ද පිළිතුරු දෙමින්, “එසේ නොවේ, එහි මුළු වටිනාකම අනුව එය මම ඔබෙන් ගන්නෙමි. මන්ද, ඔබට අයිති දේ මම සමිඳාණන් වහන්සේ උදෙසා නොගන්නෙමි. වියදමක් නැති ව දවන යාග පූජා නොපුදන්නෙමි”යි ඔර්ණාන්ට කීවේ ය.
1 ලේකම් 4:17 - Sinhala New Revised Version 2018 එස්රාගේ පුත්‍රයෝ නම්: ජෙතෙර්, මෙරේද්, ඒපෙර් සහ ජාලොන් ය. මෙරේද් පාවාගත්, පාරාවෝගේ දුව වූ බිතියාගේ පුත්‍රයෝ මොවුහු ය. ඈ මීරියම් ද ෂම්මයි ද එෂ්තෙමෝවාගේ පියා වූ ඉෂ්බා ද ලැබුවා ය. Sinhala New Revised Version එස්රාගේ පුත්‍රයෝ නම්: ජෙතෙර්, මෙරේද්, ඒපෙර් සහ ජාලොන් ය. මෙරේද් පාවාගත්, පාරාවෝගේ දුව වූ බිතියාගේ පුත්‍රයෝ මොවුහු ය. ඈ මීරියම් ද ෂම්මයි ද එෂ්තෙමෝවාගේ පියා වූ ඉෂ්බා ද ලැබුවා ය. Sinhala Revised Old Version එස්රාගේ පුත්‍රයෝ නම්: යෙතෙර්, මෙරේද්, ඒපෙර් සහ යාලොන්ය. මෙරෙද් පාවාගත්තාවූ, ඵාරාවෝගේ දුවවූ බිතියාගේ පුත්‍රයෝ මොව්හුය. ඈ මිරියාම්ද ෂම්මයිද එෂ්තෙමෝවාගේ පියවූ ඉෂ්බාද බිහිකළාය. |
දාවිත් රජ ද පිළිතුරු දෙමින්, “එසේ නොවේ, එහි මුළු වටිනාකම අනුව එය මම ඔබෙන් ගන්නෙමි. මන්ද, ඔබට අයිති දේ මම සමිඳාණන් වහන්සේ උදෙසා නොගන්නෙමි. වියදමක් නැති ව දවන යාග පූජා නොපුදන්නෙමි”යි ඔර්ණාන්ට කීවේ ය.
ඔහුගේ ජුදෙව් භාර්යාව ගෙදෝර්ගේ පියා වූ ජෙරෙද් ද ශෝකෝගේ පියා වූ හෙබෙර් ද ශානොවාගේ පියා වූ ජෙකුතියෙල් ද ලැබුවා ය.
කෙයිලාගේ පියා වන නහම්ගේ සහෝදරී වූ, හෝදියාගේ භාර්යාවගේ පුත්‍රයෝ නම්: ගර්මී සහ මයකාතිය එෂ්තෙමෝවා ය.
ආරක්ෂා නගරයක් වූ හෙබ්‍රොන් ද ලිබ්නා සහ එහි තණ බිම් ද ජත්තීර් ද එෂ්තෙමොව සහ එහි තණ බිම් ද;