Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 ලේකම් 4:17 - Sinhala Revised Old Version

17 එස්රාගේ පුත්‍රයෝ නම්: යෙතෙර්, මෙරේද්, ඒපෙර් සහ යාලොන්ය. මෙරෙද් පාවාගත්තාවූ, ඵාරාවෝගේ දුවවූ බිතියාගේ පුත්‍රයෝ මොව්හුය. ඈ මිරියාම්ද ෂම්මයිද එෂ්තෙමෝවාගේ පියවූ ඉෂ්බාද බිහිකළාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 එස්රාගේ පුත්‍රයෝ නම්: ජෙතෙර්, මෙරේද්, ඒපෙර් සහ ජාලොන් ය. මෙරේද් පාවාගත්, පාරාවෝගේ දුව වූ බිතියාගේ පුත්‍රයෝ මොවුහු ය. ඈ මීරියම් ද ෂම්මයි ද එෂ්තෙමෝවාගේ පියා වූ ඉෂ්බා ද ලැබුවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 එස්රාගේ පුත්‍රයෝ නම්: ජෙතෙර්, මෙරේද්, ඒපෙර් සහ ජාලොන් ය. මෙරේද් පාවාගත්, පාරාවෝගේ දුව වූ බිතියාගේ පුත්‍රයෝ මොවුහු ය. ඈ මීරියම් ද ෂම්මයි ද එෂ්තෙමෝවාගේ පියා වූ ඉෂ්බා ද ලැබුවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 4:17
7 හුවමාරු යොමු  

දාවිත් රජද: එසේ නොවේ; සම්පූර්ණ මිල ගණනට ඒක නුඹෙන් ගන්නෙමි. මක්නිසාද නුඹට අයිති දේ මම ස්වාමීන්වහන්සේ උදෙසා නොගන්නෙමි, වියදමක් නැතුව දවන පූජා නොපුදන්නෙමියි ඔර්ණාන්ට කීවේය.


යෙහල්ලෙලෙල්ගේ පුත්‍රයෝ නම්: ශීප්, ශීපා, තිරියා සහ අසරේල්ය.


ඔහුගේ යුදෙව් භාර්යාව ගෙදොර්ගේ පියවූ යෙරෙද්ද ශෝකෝගේ පියවූ හෙබෙර්ද ශානොවාගේ පියවූ යෙකූතියෙල්ද බිහිකළාය.


කෙයිලාගේ පියා වන නහම්ගේ සහෝදරීවූ, හෝදියාගේ භාර්යාවගේ පුත්‍රයෝ නම්: ගර්මී සහ මයකාතිය එෂ්තෙමෝවාය.


ආරක්ෂා නුවරක් වූ හෙබ්‍රොන්ද ලිබ්නා සහ ඒකේ පිට-බිම්ද යත්තීර්ද එෂ්තෙමොව සහ ඒකේ පිට-බිම්ද;


අනාබ්ද එෂ්තෙමෝද ආනීම්ද,


අරෝයෙර්හිද සිප්මෝත්හිද එෂ්තෙමොවාහිද;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්