එෂ්තොන්ට දාව බෙත්-රාපා ද පසේයා ද ඊර්-නාහාෂ්ගේ පියා වූ තෙහින්නා ද උපන්නෝ ය. මොවුහු රේකාහී මනුෂ්‍යයෝ ය.
එෂ්තොන්ට දාව බෙත්-රාපාද පසේයාද ඊර්-නාහාෂ්ගේ පියවූ තෙහින්නාද උපන්නෝය. මොව්හු රේකාහි මනුෂ්‍යයෝය.
ෂුහාගේ සහෝදර වූ කෙලූබ්ට දාව මෙහීර් උපන්නේ ය. ඔහු එෂ්තොන්ගේ පියා ය.
කෙනස්ගේ පුත්‍රයෝ නම්: ඔත්නියෙල් සහ සෙරායා ය. ඔත්නියෙල්ගේ පුත්‍රයෝ හතත් සහ මෙයෝනොතයි ය.