ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 ලේකම් 24:28 - Sinhala New Revised Version 2018

මාලී නිසා උපන් එලෙයාසර් ය. ඔහුට පුත්‍රයෝ නොවූ හ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මාලී නිසා උපන් එලෙයාසර් ය. ඔහුට පුත්‍රයෝ නොවූ හ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මාලී නිසා උපන් එලෙයාසර්ය, ඔහුට පුත්‍රයෝ නුවූහ.

පරිච්ඡේදය බලන්න



1 ලේකම් 24:28
3 හුවමාරු යොමු  

එලෙයාසර් මළේ ය. ඔහුට දූවරුන් මිස පුත්‍රයෝ නොසිටියෝ ය. ඒ තැනැත්තියන්ගේ සහෝදරයන් වූ කිෂ්ගේ පුත්‍රයෝ ඔවුන් පාවාගත්තෝ ය.


මෙරාරීගේ පුත්‍රයෝ නම්: තමාගේ පුත් ජාසියා නිසා උපන් බෙනෝ, ෂොහම්, ශක්කුර් සහ ඉබ්රී ය.


කිෂ්ගෙන් එනම්, කිෂ්ගේ පුත්‍රයන්ගෙන් ජෙරාමෙයෙල් ය.